Author: ශලිනි අතලේ

නො-නිමි සෙනෙහස – 2 පිටුව 

2 පිටුව    අලුතින් පටන් ගත්තු යලුකමත් එක්ක ශනුකි පොඩ්ඩක් යලුවන්ගෙ අවදනයට යොමු උනා, එ ශනුකිත් හසිදු ගෙත් කැපිපෙන්න විශෙශ ‍යාලුකමක් දැකපු නිසා.ටික දවසක් ගතවෙලා ගියත් , එකම විශ්වවිද්යාල භුමියක හිටියත් මෙ දෙන්නා දැකලවත් , මුනගැහිලවත් තිබ්බෙ නැ.අලුත් අවුරුදු කාලෙත් කැමබිම හුවමරු උනෙ යාලුවන් අතේ.මාස 2-3 ගෙවීලා ගිහින් දෙනාට මුන ගැහෙන්න පුලුවන් දවසක් ආවා, එ විශ්ව විද්යල උත්සව දවසක්,වෙනද වගෙ වැඩි රෑකවල් තිබෙත් නැ.ශනුකි,සමගී,නිතුකි ඔන්න ඉතින් හසින්දුව මුනගැහුනා.එ තමා පලමු හමුවීම. ශනුකි,හසිදු,නිතුකි,සමගී එකම වයසෙ අය උන නිසා.හතර දෙනම හොද යලුවො උනා. එත් හසිදු ගෙ ශනුකිගෙයි විශෙශ යලුකමක් සමගි,නිතුකි දෙනට දැනෙන්න ගත්තා.එයලා හසිදු ගැන කියලා ශනුකිට විහිලු කරනත් ගත්තා. එක...

Read More

නො-නිමි සෙනෙහස (affection that never leaves you)

මෙ කාතාව දිග හැරෙන්නේ කොළඹට නුදුරු නගරයක .වෙන ආදර කතා වගෙම සුන්දර යොවුන් විය ගත වෙන සරසවි බිමක ,සුවීශෙශි සරසවි බිමක .සොදුරු වු අවුරුදු සතරක ගෙවීගිය කාලය හා වර්තමානයෙ ඔවුන්ගෙ කතාවයි. 1 පිටුව  ශනුකි කොළඹ අවටම හැදුනු කෙල්ලෙක්.කුඩා කලයෙ පටන් අම්මා නිරුපත් අක්කා හන්සිකාත් එක්ක ජිවත් වුනු ශනුකි සමාන්‍ය දිවි පෙවතක් තමා ගතකලේ.පාසල් ගමන අවසන් කරලා විශ්වවිද්‍යාල ප්‍රවේශය එනකන් ශනුකි ගෙදර කාලය ගත කලා.අක්කත් අම්මත් රැකියා වල  නිරත වුනු නිසා  ,ශනුකිට එතරම් ජිවිතෙ බරක් දැනුනෙහ් නෙ.අධ්‍යපන කටයුතු වලම නිරත වෙන්න ශනුකි තිරනය කරන් හිටියෙත්  එකමයි.මෙඅතර ශනුකිගෙත් අම්මගෙත් වැඩි කැමැත්තෙන් ශනුකි  රත්මලාන ප්‍රදේශයේ විශ්වවිද්‍යලයට ඇතුල් වුනා .එ අබ්‍යන්තර ශිශ්‍යාවක් විදිහට...

Read More