නො-නිමි සෙනෙහස – 3 පිටුව

නො-නිමි සෙනෙහස – 3 පිටුව

3 පිටුව 

එද දවසෙ හසිදුට අපු දුරකතන ඇමතුමත්,හසිදුගෙ හැසිරිමත් ශනුකිට හිතට වඩ දෙන්න උනා…දවස් දෙක තුනක් යනකම් හසිදුව මග ඇරපු ශනුකිට තුන් වෙන දවසෙ ,නිතුකි බැනපු නිසම හවස හසිදුට කත කලා.ශනුකි දනෙම නැතුව හිතෙ තිබ්බ දෙ..හිත රිදුන බව හසිදුට කිව්ව.

“ ඇයි ශනු ඔය මා එක්ක කතා නොකලෙ? “

“මන් දන් නැ අනේ…මගෙ හිත රිදුනා..”

“හිත රිදුනා?”

“ඔව්..ඔයට එද අපු call එක මොකක්ක්ද?

හසිදු පුදුම උනා…….. “ අනෙහ් ..මොඩි එ මගෙ අක්කා කත කලෙ……මං කොහෙද බලන්න..මන් කියල නෙමෙයිනෙ ගමන අවේ.එකයි මන් ටිකක් එහට ගිහින් කතා කලෙ”

“හ්ම්ම්” ශනුකි නිහඩ උනා

“එත් ..ඇයි ඔයගෙ හිත රිදුනෙහ් ශනු” හසිදු අහුවෙ පොඩ්ඩක් හින වෙමින්.

ශනුකි මුකුත් නොකියම දුරකතනය විසන්දි කලා.

මෙ දෙන්නගෙ යලුකම ගැන ශනුකි ගෙ අම්මා ගෙ හිතෙ පොඩි සැකයක් තිබ්බත් ,අම්මා හසිදුට කැමැත්තක් තිබ්බා,

මෙහෙම දින මාස ගනන් ගෙවිලා ගිහින් ඉලග නිවාඩුවට හසිදු ගෙදර ගියා.

එ නිවාඩුවේදී හසිදු , ශනුකිට හිතෙ තියෙන අදහස ,ආදරය ප්‍රකාශ කරන්න හිතාගෙනම හිටියෙ.දව්සක් කෙටි පනිව්ඩයකින්ම  හසිදු තම ආදරය ප්‍රකාශ කලා.
“ ශනුකි ,මට ඔයගෙන් ඉල්ලිමක් කරන්න තියෙනවා.”

“කියන්න ,හසි ..”

“ඔයා මගෙ බිරිඳ වෙන්න කැමතිද?..මම ගොඩක් බලපොරොත්තු හිතේ තියාගෙන ඉන්නෙ ශනු”

මෙ sms එක දැකපු ගමන් ශනුකි පොඩ්ඩක් තිගෙස්සුනා ,එත් ශනුකි එක නොදෙනුවත්වම බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් උනා.ශනුකි මෙ ගැන අම්මාටත් කිව්වා…

ඉතින් …ශනුකි මොනවගෙ පිලිතුරක් දෙවිද?

අනෙක් දවසෙ …තවත් අලුත් පිටුවකින් හමුවෙමු …….
~ශනු~

 

පසුගිය පිටු මෙතැනින් කියවන්න:

1 පිටුව

2 පිටුව

About The Author

Leave a reply

Your email address will not be published. Required fields are marked *