නො-නිමි සෙනෙහස (affection that never leaves you)

නො-නිමි සෙනෙහස (affection that never leaves you)

මෙ කාතාව දිග හැරෙන්නේ කොළඹට නුදුරු නගරයක .වෙන ආදර කතා වගෙම සුන්දර යොවුන් විය ගත වෙන සරසවි බිමක ,සුවීශෙශි සරසවි බිමක .සොදුරු වු අවුරුදු සතරක ගෙවීගිය කාලය හා වර්තමානයෙ ඔවුන්ගෙ කතාවයි.


1 පිටුව 

ශනුකි කොළඹ අවටම හැදුනු කෙල්ලෙක්.කුඩා කලයෙ පටන් අම්මා නිරුපත් අක්කා හන්සිකාත් එක්ක ජිවත් වුනු ශනුකි සමාන්‍ය දිවි පෙවතක් තමා ගතකලේ.පාසල් ගමන අවසන් කරලා විශ්වවිද්‍යාල ප්‍රවේශය එනකන් ශනුකි ගෙදර කාලය ගත කලා.අක්කත් අම්මත් රැකියා වල  නිරත වුනු නිසා  ,ශනුකිට එතරම් ජිවිතෙ බරක් දැනුනෙහ් නෙ.අධ්‍යපන කටයුතු වලම නිරත වෙන්න ශනුකි තිරනය කරන් හිටියෙත්  එකමයි.මෙඅතර ශනුකිගෙත් අම්මගෙත් වැඩි කැමැත්තෙන් ශනුකි  රත්මලාන ප්‍රදේශයේ විශ්වවිද්‍යලයට ඇතුල් වුනා .එ අබ්‍යන්තර ශිශ්‍යාවක් විදිහට විශ්වවිද්‍යලයෙ ඉන්ජීනෙරු පිථයට.

ශනුකි කියන්නෙ ඉතා මිත්‍රශිලි කෙනෙක් එ නිසාම විශ්වවිද්‍යලය තුල බොහො යහලුවන් ඇති උනා.තමන්ගෙ හොදම යහලුවන් උනු සමගි හා  නිතුකි එක්ක සැමවිටම  කාලය ගත කරන්න ශනුකි පුරුදු උනා .පලමු වසර අලුත් අත්දැකීම් හා  යහලුවන් සමග නිමකල ශනුකි දෙවන වසර අරබුවා ..දෙවන වසර මැද බාගයෙ ඇරබිමත් එක්කම ශනුකිට අලුත් Facebook මිතුරෙක් එකතු උනා.ශනුකිට මුල් කලයෙ එක එතරම් වැදගත් යලුකම්ක් නොවුනත් කාලයත්  එක්ක එක වෙනස් වෙන්න ගත්තා .එ තමා  හසිදු ,හසිදු කියනෙ කොලබින් පිට කෙඩෙට් නිලදාරියෙක් ලෙස සේවයට බැදි තරුනයෙක්.හසිදු ඉතා නිහඬ ,තමන්ගෙ පවුලට ලැදි ආදරනීය චරිතයක්.

මෙතනින් එහට මෙ දෙන්නාගෙ  යාලුකම…මොනවගෙ වෙනසක් ඇතිකරයිද??

අනෙක් දවසෙ …තවත් අලුත් පිටුවකින් හමුවෙමු …….
~ශනු~

About The Author

Leave a reply

Your email address will not be published. Required fields are marked *