
නො-නිමි සෙනෙහස – 4 පිටුව

4 පිටුව
නිවාඩුව ඉවර වෙන්න දවස් කිහිපයක් තිබියදි ශනුකි, හසිදුට කැමැත්ත දුන්නා… එදා දවසෙ ශනුකි කෙ ආදරය දිනගත්ත සතුට හසිදුට දනුනෙ ලොකු දිනුමක් විදිහට. එ සතුට ගැන හසිදු තම ගිනුමෙද සටහනක් තිබ්බා.
ඉතින් ඉතිරි නිවාඩු දවස් ටිකත් සතුටින් ගෙදර ගත කරපු හසිදු නැවත එන්න පිටත් වෙද්දි වෙනදාට වඩා වැඩි උනන්දුවක් හසිදුට තිබ්බා කියලා හසිදු ගෙ අක්කට තෙරුන. එත් අක්කා මුකුත් අහන්න ගියෙ නැ.
ඉතින් නිවඩුව ඉවර වෙලා දෙශන පටන් ගන්න දවස ආවා, එ කියන්නෙ ශනුකිට හසිදුව ආදරවන්තයන් විදිහට දකින්න ලබෙන මුල්ම දවස. පුරුදුවිදිහට දෙශන ශාලාවට පිටත් වුනු හසිදු තමන්ගෙ පන්ති කාමරය ලග දොර මුර කලා.. එ ශනුකි එදා දවසෙ එතනට එන නිසා. මග බලන් ඉදපු හසිදුට ශනුකිව දෑකලා පුදුම සතුටක් ඇතිඋනා, එත් දෙන්නා ඇස් වලින් සතුට ප්රකශ කල මිසක් කතා කරන්න අවස්තවක් අවෙ නැ.
ඉතින් ඔහොම බොහොම සුන්දරව මෙ දෙන්නා ආදරයෙ මුල් දවස් කිහිපය ගත කලා. හසිදුට ශනුකිට කත නොකර ඉන්න බැරි තරමට දෙන්නා ගොඩාක් හිතින් බැදිලා හිටියෙ. දෙන්නා අතර පොඩි පොඩි තෑගි හුවාරු වෙනනිසා යලුවන්ටත් මෙක රහසක් උනෙ නෑ. නිතුකි, හන්සි පවා හසිදුගෙ හොන්දම යලුවන් වුනා.
මෙහෙම ටික දවස් ගෙවෙද්දි විශ්වවිද්යලයෙ වසර මැද උත්කර්ශවත්ම උත්සවය ලගා උනා….
ඉතින් එදා මොනවා වෙයිද?
අනෙක් දවසෙ …තවත් අලුත් පිටුවකින් හමුවෙමු …….
~ශනු~
පසුගිය පිටු මෙතැනින් කියවන්න: